සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දැඩි ආරක්ෂක රැකවල්ල මැද බැකෝ සමන් සහ තැඹිලි රුවන් වලස්මුල්ල අධිකරණය හමුවට… කජ්ජා ඝාතන සිද්ධියට දින 90ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට අවසර….

by editor
සැප්තැම්බර් 17, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව  නුවන් ජයසේකර –

අනුර විදානගමගේ නොහොත් මිද්දෙණියේ කජ්ජා ඝාතන සිද්ධියට අදාලව පසුගිය දින ඉන්දුනිසියාවේදි අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කරුවන් වන බැකෝ සමන් සහ තැඹිලි ලහිරු යන දෙදෙනා දින 90ක් රඳවා තබා ප්‍රශ්න කිරිමට වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය නිළධාරීන්ට අවසර ලබා දුන්නේය.

ඒ සැකකරුවන් දෙදෙනා අද (17) වලස්මුල්ල මහේස්ත්‍රාත් කෝකු හැන්නදිගේ නවෝදා මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදිය.

තංගල්ල, මිද්දෙණිය, කඩේවත්ත මංසන්ධියේදී යතුරු පැදියකින් යමින් සිටි අරුණ විදානගමගේ හෙවත් ‘මිද්දෙණියේ කජ්ජා’ නැමැතා හා ඔහුගේ පුතා සහ දියණිය ඝාතනය කෙරුණේ පසුගිය පෙබරවාරි 18 වන දින රාත්‍රියේදිය.

එම සිද්ධියට අදාලව සැකකරුවන් දෙදෙනා වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී විමර්ශන නිළධාරින් අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමකට අනුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.

සැකකරුවන් අධිකරණයට රැගෙන ඒම නිසා අධිකරණය අවට විශේෂ ආරක්ෂාවක්ද යොදවා තිබුණු අතර අධිකරණය තුළට ඇතුළු වන සියළු දෙනා දැඩි පරීක්ෂාවකටද ලක් කෙරුණි.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

එමෙන්ම අධිකරණය තුළට ඇතුළු විමට අවසර ලැබුණේ නඩු කටයුතු පැවති පුද්ගලයන් සඳහා පමණකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදුලි බල මණ්ඩලය පුද්ගලකරණය නැවැත්වීම අපරාධයක් ද?… රජයේ වැඩපිළිවෙළට කවර හෝ වෘත්තීය සමිතියක් බාධා කරනවා නම් ඔවුන් වෙනුවෙන් අවශ්‍ය තීන්දු ගන්නවා…. ජනපති කියයි!

Next Post

තැඹිලි ලහිරු, බැකෝ සමන් සහ සම්පත් මනම්පේරි වළස්මුල්ල අධිකරණයට ගෙනෙන විට නීතිඥයෙක් ලඟ ගිනි අවියක් තිබී හමුවෙයි!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.