දළදා මාළිගාවේ 19කට කොවිඩ් පොසිටිව්… දියවඩන නිලමේ කියයි..

මහනුවර ශ්‍රී දළදා මාළිගා ‍වේ 19 දෙනෙකුට කොවිඩි ආසාදනය වී ඇතැයි දියවඩන නිලමේ නිලංග දෑල පැවසුවේය.

මහනුවර දළදා මාළිගා පොලිසියේ සේවයේ නියුතු 231 දෙනෙක් මේ වනවිට නිරෝධායනයට යොමු කර ඇති බව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කීවේ වෙනත් පොලිස් ස්ථානවල සේවයේ නියුතු පොලිස් නිලධාරීන් 185 දෙනෙක් මාළිගා පොලිසියේ රාජකාරි සඳහා අනුයුක්ත කරන බවය.


Exit mobile version