දකුණෙන් ගිය සිවු දෙනෙක් යාපනේය දී මෝටර් රථයත් සමග කලපුවට වැටෙයි…

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඊයේ (20) දකුණේ සිට යාපනයට ගිය මෝටර් රථයක් යාපනයේ කලුන්දායී කැබර් පාරේදී මාර්ගයෙන් ඉවතට පැන කලපුවට පෙරළී තිබේ.

ඒ අවස්ථාවේදී මෝටර් රථයේ පුද්ගලයින් හතර දෙනෙකු සිට ඇති අතර ප්‍රදේශ වාසීන් විශාල පිරිසක් පැමිණ පුද්ගලයින්ව බේරාගෙන තිබේ.

පසුව මුහුදට වැටුණු මෝටර් රථයද ඉවත් කොට දීමට යාපනයේ කලුන්දායී ප්‍රදේශයේ වැසියන් පියවර ගෙන තිබේ.

Exit mobile version