තවත් ශාඛ 3ක් රතු දත්ත පොතට

පසුගිය දිනවල ආන්දෝලනයකට තුඩුදුන් කෘඩියා සෙලනිකා ශාඛය ඇතුළු මෙරට වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති ශාක වර්ග 03ක් අලුතින් 2020 රතු දත්ත පොතට ඇතුළත් කර තිබේ.

ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව පවසන පරිදි එම ශාඛ පහත පරිදි වේ.

01 රිනෝරියා බෙංගාලන්සි


02 රිනෝරියා ඩෙකොරා

03 කෘඩියා සෙලනිකා

මිට ඉහත දි වඳ වී යාමේ තර්ජනයට ලක්වන බවට රතු දත්ත පොතට ශාක වර්ග 05 ක් ඇතුළත් කර තිබුණි.

මෙවර එය සංශෝධනය කර ඇත.

රතු දත්ත පොතට ඇතුළු වන්නේ වඳ වී යාමේ තර්ජනයට ලක්වූ ශාක හා සත්ත්ව කොටස් ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලෝකයේ විවිධ පාරිසරික හා මානව ක්‍රියාකාරකම් හේතු කොටගෙන වඳ වී යන සත්ත්ව ශාක ප්‍රජාව සංගණනයකට ලක් කොට ඒ කෙරෙහි අවධානය යොමු කිරීම හා අදාළ සත්ත්ව වර්ග රැක ගැන ගැනීම මෙහි අරමුණ ය.

Exit mobile version