තවත් කොවිඩ් මරණ 82ක්…

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද දින තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 82ක් වාර්තා කළේය.

ඒ පිරිමි 41 හා කාන්තාවන් 41 වශයෙනි.

මේ වනවිට ලංකාවෙන් නිල වශයෙන් වර්තා වී ඇති සමස්ථ මරණ සංඛ්‍යාව 4,727ක් දක්වා ඉහළගොස් ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳ රජය නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ

Exit mobile version