තවත් කොවිඩ් මරණ 65ක්

Covid

කොවිඩ් ආසාදිත තවත් මරණ 65ක් ඊයේ (22) සිදුව ඇතැයි තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,769ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම මරණ 65න් 25ක් කාන්තාවන් වන අතර සෙසු 40දෙනා පිරිමි පුද්ගලයින් ය.

Exit mobile version