තවත් කොවිඩ් මරණ 05ක්… මුළු මරණ ගණන 181ක්..

තවත් කොවිඩ් මරණ 05ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය.  මිය ගිය එක් පුද්ගලයෙක් 68 හැවිරිදි වැලිකඩ බන්ධනාගාර රැඳවියෙකි. කොළඹ 15 ප්‍රදේශයේ  55 හැවිරිදි පුද්ගලයෙක්, කොළම 10 ප්‍රදේශයේ  83 හැවිරිදි පුද්ගලයෙක් කොළඹ බල ප්‍රදේශය තුළ මියගොස් ඇත.

දර්ගා නගරයේ 77 හැවිරිදි පුද්ගලයෙක්, මග්ගොන ප්‍රදේශයේ 63 හැවිරිදි කාන්තාවක් මිය ගිය අය අතර වෙති.  මේ දෙදෙනාම මිය ගොස් ඇත්තේ නිවසේ දී ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.


Exit mobile version