තවත් කොවිඩ් මරණ 03ක්… මුළු මරණ ගණන 69ක්….

සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 03ක් නිවේදනය කරන්නේය. ඉන් මරණ දෙකක් වර්තාව වන්නේ කොළඹ බල ප්‍රදේශයෙනි. ඉන් දෙදෙනෙක් මියගොස් ඇත්තේ නිවෙස් තුළය. එක් පුද්ගලයෙක් කඳාන ප්‍රදේශයේ 70 හැවිරිදි පිරිමි අයෙකි. අනෙක් පුද්ගලයා කොළඹ 13 පදිංචි 48 හැවිරිදි පිරිමි අයෙකි.

මේ වනවිට රජය විසින් වාර්තා කරන කොවිඩ් මරණ ප්‍රමාණය 69කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රජය නිකුත් කළ නිවේදනය මෙසේය.


 

Exit mobile version