තවත් කොවිඩ් මරණ 03ක්… මුළු මරණ ගණන 157යි…

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් මරණ 03ක් වාර්තා කළේය.

එම මරණ තුනම වාර්තා වන්නේ කොළඹ බල ප්‍රදේශය තුළය.  කොළඹ 14 පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ 15 පදිංචි  85 හැවිරිදි පුද්ගලයෙක් හා 84 හැවිරිදි පුද්ගලයෙක් මිය අය අතර වෙති. කොළඹ 15 පදිංචි 85 හැවිරිදි  පුද්ගලයා මිය ගොස් ඇත්තේ නිවසේ දීය. මෙම මරණ තුනම වාර්තා කර ඇත්තේ ඊයේ ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට මිය ගිය මුලු කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 157කි. රජය ඒ පිළිබඳ නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.


 

Exit mobile version