තවත් කොවිඩ් මරණ 02ක්… මුළු මරණ ගණන 118යි…

තවත් කොවිඩ් ආසාදිත මරණ දෙකක් රජය වාර්තා කළේය. ඒ ගලහ ප්‍රදේශයේ 72හැවිරිදි පිරිමි පුද්ගලයෙක් හා  අටලුගම ප්‍රදේශයේ 81 හැවිරිදි කාන්තාවකි. මරණ දෙකම වාර්තා වන්නේ නිවෙස් තුළය. මේ වනවිට ලංකාවෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 118කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රජය ඒ පිළිබඳ නිකුත් කළ නිවේදනය මෙසේය.

Exit mobile version