තවත් කොවිඩ් ආසාදිතයන් 348ක් වාර්තා වෙයි… මුළු ආසාදිතයන් ගණන 4398යි…

අද දින තවත් කොවිඩ් ආසාදිතයන් 348ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය.

ඒ නිරෝධායන මධ්‍යස්ථානවලින් 36ක් හා සමාජයෙන් 312ක් ලෙසිනි.

නිරෝධායන මධ්‍යස්ථානවලට වඩා වැඩිවශයෙන් සමාජයෙන් රෝගින් වාර්තා වීම වැඩි වන අයුරු සංඛ්‍යා ලේඛන හෙළිකරව් කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට වාර්තාවන සමස්ථ රෝගීන් සංඛ්‍යාව 4398ක් බව රජය නිවේදනය කරයි..

Exit mobile version