තවත් කොවඩ් ආසාදිත පුද්ගල මරණ 43ක්..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඊයේ (30) සිදුවූ තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 43 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් සනාථ කළේය. මේ වනවිටට නිල වශයෙන් රට තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 3,120 දක්වා ඉහළ ගොස් තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට අනුව, මියගිය අය අතර කාන්තාවන් 16 ක් සහ පිරිමින් 27 ක් සිටිති.

Exit mobile version