තවත් උපාධිධාරී ගුරුවරුන් 700ක් පත් කිරීමට නැගෙනහිර පළාත්  ආණ්ඩුකාරවරයා සැරසෙයි…

Senthil-Thondaman

නැ‍ඟෙනහිර පළාතේ පවතින ගුරු හිඟය සැලකිල්ලට ගනිමින්, නැගෙනහිර පළාතට උපාධිධාරී ගුරුවරුන් 700ක් පත් කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන්  පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත අවසර ලබා දී ඇත.

ආණ්ඩුකාරවරයා නැඟෙනහිර පළාතේ පසුගිය කාලයේ ගුරු පත්වීම් 633ක් ලබාදුන් අතර තවත් 700ක් උපාධිධාරී ගුරුවරුන් සඳහා ගුරු පත්වීම් නිකුත් කිරීමට නියමිතය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නැඟෙනහිර පළාතේ පවතින ගුරු හිඟයට පිළියම් යෙදීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රය තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම පත්වීම් ලබා දීමට තිරණය කර තිබේ.

Exit mobile version