තඹුත්තේගම සිංගර් කළමනාකරු ප්‍රදර්ශනාගාරය තුළම ගෙල වැල ලාගෙන මිය යයි!

suicide

තඹුත්තේගම සිංගර් ප්‍රදර්ශනාගාරයේ කළමනාකාරවරයා   එම ප්‍රදර්ශනාගාරය තුළම  ගෙල වැළ දමාගෙන මිය ගොස් තිබේ.

ව්‍යාපාර ප්‍රශ්න ඇතුළු ප්‍රශ්න ගණනාවකින් ඔහු කලක සිට පීඩා විඳිමින් සිටි බව ඔහු ඇසුරුකළ සමීපතමයෝ පවසති.

මෙසේ මියගොස් ඇත්තේ ගල්ගමුවේ පදිංචි නන්දන ප්‍රේමරත්න නැමැති පුද්ගලයෙකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තඹුත්තේගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


Exit mobile version