ටී.එන්.ඒ. අපේක්ෂකයෙක් චන්ද ගන්න ඊයෙ රෑ බියර් බෙදලා…

යාපනේ වැඩි පිරිසක් ඡන්ද දෙන පොරොන්දුව පිට අපේක්ෂකයාගෙන් බියර් බීලා...

දිනසේන රතුගමගේ –

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් මැතිවරණ අපේක්ෂකයෙකු 4 දා රාත්‍රී යාපනය පුදූර් හන්දියේදී ජනතාවට බියර් කෑන් බෙදමින් සිටියදී චාවකච්චේරී පොලීසියේ නිලධාරීන්  පැමිණෙනු දැක ඔහු පලාගොස් තිබේ.

මෙම අපේක්ෂකවා වැන් රථයක බියර් කෑන් තොගයක් පටවා ගෙන යාපනයේ අරියාලේ තෙන්මරච්චි මීසාලේ යන ප්‍රදේශ වල තරුණයින්ට ඒවා බෙදමින් පුදූර් හන්දියට පැමිණ තිබේ.

මැතිවරණ අල්ලසක් වශයෙන් බෙදන ලද බියර් කෑන් විශාල ප්‍රමාණයක් යාපනයේ විවිධ පළාත් වල පිරිස විසින් එම අපේක්ෂකයාගෙන් ලබා ගෙන තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ බව දුරකතන පණිවුඩයක් මගින් චාවාකච්චේරී පොලීසියට කිසියම් පිරිසක් විසින් දැණුම් දීමෙන් පසුව පොලීසිය එහි යන විට මැතිවරණ අපේක්ෂකයා පලාගොස් තිබේ.

Exit mobile version