ජෝ බිඩෙන්ටත් කොරෝනා එන්නත දෙයි

ජනාධිපති ධුරයට පත්වූ ජෝ බිඩෙන්ට ෆයිසර් කොවිඩ් -19 එන්නත පළමු මාත්‍රාව ලබාදී තිබේ.

මෙම අවස්ථාව ඇමරිකානුවන්ට මාධ්‍ය ඔස්සේ සජීවීව පෙන්වා ඇති අතර ඔහු එහිදී “මෙය ආරක්ෂිතයි” යැයි පවසා තිබේ.

උප ජනාධිපති මයික් පෙන්ස් සහ කථානායක නැන්සි පෙලෝසි ඇතුළු දේශපාලන නායකයින් විශාල සංඛ්‍යාවක් බිඩෙන් මෙන්ම මෙම එන්නත ලබාගැනීමට එකතු වී ඇත.


පසුගිය සතියේ අනුමත කරන ලද මෝඩර්නා දෙවන එන්නත ලබාදීම ඉරිදා දින ආරම්භ කරන ලදී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇමරිකානුවන් 500,000 කට වැඩි පිරිසක් දැන් එන්නත් ලබා ඇත.

Exit mobile version