සූම් තාක්ෂණය ඔස්සේ අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජීවන වියදම් කමිටුව මේ වනවිට රැස් වී ඇති බව වාර්තා වේ.
මූලිකවම කිරිපිටි මිල ඉහළ දැමීමට ඉදිරිපත් වී ඇති යෝජනාව ඇතුළු ගෑස්, සිමෙන්ති, සහල් සහ තිරිඟුපිටි පිළිබඳව මතු වී ඇති තත්වය මෙහිදී සලකා බැලීමට නියමිත බව පාරිභෝගික ආරක්ෂණය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මාධ්‍යයට ප්‍රකාශ කළේය.
ජීවන වියදම් කමිටුවේ දී ලබා ගත් තීන්දු සම්බන්ධව ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය අමාත්‍යවරයා විසින් අද දහවල් මාධ්‍ය හමුවක් කැඳවා තිබේ.