ජිවිතය පූජා කරන්න එපා… ඉල්ලා අස්වෙන්න…

හිටපු විදේශ ඇමති මංගල සමරවීර පවිත්‍රාට කියයි...

පවිත්රා වන්නිආරච්චි සෞඛ්ය ඇමතිවරියගේ පාර්ලිමේන්තු ප්‍රකාශයට මිට සුළු මොහොතකට කලින් හිටපු විදෙස් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුම හරහා ප්‍රතිචාර දැක්වූයේය. ඒ මෙසේය

“If the health minister is not capable of handling the Corona crisis, she should resign instead of offering herself as a human sacrifice: human sacrifice /suicide is not in keeping with our Buddhist Dharma”.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“කොරෝනා අර්බුදය විසඳීමට සෞඛ්ය ඇමතිවරියට හැකියාවක් නොමැති නම්, ඇය මිනිසුන් වෙනුවෙන් පූජාවක් ලෙස ඉදිරිපත් වීම වෙනුවට ඉල්ලා අස්විය යුතුය.  මිනිස් පරිත්යාගය / සියදිවි නසා ගැනීම අපගේ බෞද්ධ ධර්මයට අනුකූල නොවේ”.


Exit mobile version