ජාතික ජන බලවේගයේ ස්වීඩනයේ ජන හමුව අනුරගේ මූලිකත්වයෙන් අද !

ස්වීඩනයේ සංචාරයක යෙදෙන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සම්බන්ධවන ස්වීඩනයේ STOCKHOLM ජන හමුව අද ස්වීඩනයේ වෙලාවෙන් පස්වරු 1.30ට පැවැත්වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ස්වීඩනයේ STOCKHOLM ගුවන්තොටුපලේ දී ස්වීඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් උණුසුම්ව පිළිගනු ලැබුවේය.

Exit mobile version