ජනාධිපති ලේකම් කාර්යාලය අසල සජීවී වාර්තාකරණයක් කළ අනුරුද්ධ බණ්ඩාර අත්අංගුවට…

ගෝටා උපත - රටේ විපත - අරගලකරුවෝ ජාතික ශෝක දිනයක් ප්‍රකාශ කරති...

ගාලු මුවදොර අසල උණුසුම් තත්ත්වය සජීවිව වාර්තා කරමින් සිටි සමාජ ක්‍රියාකාරී අනුරුද්ධ බණ්ඩාර ජනාධිපති කාර්යාලය ඉදිරිපිට දී මීට ටික වෙලාවකට පෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

ඔහු මින් පෙර ගෝටා ගෝ හෝම් ෆේස් බුක් පිටුව ඔස්සේ අරගලයේ මූලික අඩිතාලම දැමීම සම්බන්ධව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහරිනු ලැබුවේය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version