ජනපති ප්‍රධානත්වයෙන් ආරක්ෂක මණ්ඩලය අද රැස්වෙයි !

ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ

රටේ පවතින තත්ත්වය පිළිබඳ ව සාකච්ඡා කිරීම සඳහා ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් ජනාධිපතිවරයා විසින් අද (01) කැඳවනු ලැබ ඇත.

ඊයේ හටගත් රජයට විරෝධය දැක්වීමේ සිදුවීම සහ මේ වනවිට රට පුරා නිර්මාණය වෙමින් පවතින විරෝධතා උද්ඝෝෂණ රැල්ල මත ඇතිවන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා ඇති බව සඳහන් වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනාධිපතිවරයා සහ ආරක්ෂක ප්‍රධානීන්ට අමතරව අමාත්‍යවරුන් කිහිප දෙනකුද මෙම රැස්විමට කැඳවා ඇති බව සඳහන් වේ.


Exit mobile version