ජනපතිට විමල් දුන් තනි වචනයේ උත්තරය…

හිටපු කර්මාන්ත අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  විසින් තම ඇමති ධුරය ඉවත් කිරීම සම්බන්ධයෙන් තනි වචනයකින් පිළිතුරු දී තිබේ.

“ස්තුතියි..“

ඇමති ධුරය ඉවත් කිරීම සම්බන්ධව ජනාධිපතිවරයා විසින් එවන ලද ලිපිය සිය සමාජ මාධ්‍ය ගිනුමෙහි පළ කර ඇති විමල් වීරවංශ එසේ සටන් කර ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ආසන්නතම හේතු වූ  ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බූදය ජය ගැනීම සඳහා ආණ්ඩුව නියෝජනය කරන ‌දේශපාලන පක්ෂ 11ක් විසින් සකසන ලද ජාතික ප්‍රකාශනය එළිදැක්වීමේ උත්සවයේ දී ඊයේ  කළ කතාව ද ප්‍රසිද්ධ කර ඇත.

 

 

Exit mobile version