බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ජනපතිගේ මත්ද්‍රව්‍ය සහ පාතාල මර්ධන වැඩේට පූර්ණ සහයෝගය දෙනවා…” මුජිබර් පවසයි!

by editor
නොවැම්බර් 2, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ නගරය නියෝජනය කරන  මන්ත්‍රීවරයෙක් වශයෙන් විෂ මත්ද්‍රව්‍ය සිදුකර ඇති හානිය මැනවින් අත් දැක ඇති බවත්, එම මත්ද්‍රව්‍ය උවදුර වැලැක්වීම සඳහා ලබා දිය හැකි සෑම සහයෝගයක්ම රජයට ලබා දෙන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අද ( 02) පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ දී කැඳවූ විශේෂ මාධ්‍ය හමුවක් අතරය.

මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.

“මේ වනවිට කොළඹ නගරය තුළත් අති විශාලව තරුණ පරපුරක් මත්ද්‍රව්‍ය විසින් ගිල ගන්නා ආකාරය දැක තිබෙනවා. මේ උවදුර වළක්වා ගැනීමේ වැඩසටහනට අපිත් දායක වෙනවා. ක්‍රියාකාරී සහයෝගය දෙනවා.

අපේ ආණ්ඩු කාලෙත් යම් යම් වැඩපිළිවෙළ රැසක් මත් උවදුර සහ පාතාලය මර්ධනය කරන්න දියත් වුනා. කුඩු අල්ලන එකට සහ පාතාලය මර්ධනය කරන එකට අපේ  සම්පූර්ණයෙන් සහයෝගය තියනවා.  ඊට එරෙහිව කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න තබා අදහසක්වත් අපේ  නෑ.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අපි දන්නවා  රටේ සෑම ආණ්ඩුවක්ම කුඩු පාතාලය මර්ධනය කරන්න අඩු වැඩි වශයෙන් දායක වෙලා තියනවා. මේ ජනාධිපතිතුමාත් ඒ පාතාලය කුඩු මර්ධනය කරන්න වැඩක් පටන් ගත්තා. ඒක හොඳ දෙයක්.   ඊට එරෙහි වන්නේ හෝ කකුල් මාට්ටු දාන්නේ නෑ.

ඒ ක්‍රියාදාමය අප අගයනවා. මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සියලුම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධව තොරතුරු අපි ලඟ… යටත් වී ඉවත් නොවුනොත් අනිවාර්යයෙන්ම ඔබව හසු කරගන්නවා…. ආරක්ෂක නියෝජ්‍ය ඇමති දික්ඕවිට දී කියයි!

Next Post

කිරිබත්ගොඩින් සහ වව්නියාවෙන් සොයා ගත් ආයුධ ඩීල් කළ පාතාලයා අනාවරණය වෙයි!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.