චීන එන්නත භාවිතය වළක්වන්නට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු වේ…

චීන සිනෝෆාම් එන්නත රට තුළ භාවිතය වළක්වන මෙන් ඉල්ලා  රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ පෙරමුණ ඇතුළු පුද්ගලයින් තිදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට  මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියකින් තොරව එම එන්නත මෙරට තුළ භාවිතය වළක්වන මෙන් පෙත්සම් කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔවුන් වැඩිදුරටත් පවසා සිටින්නේ අධිකාරියේ අනුමැතියකින් තොරව එන්නත භාවතයට ගැනීමෙන් ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය වන බවය


Exit mobile version