සිකුරාදා, ජූලි 3, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනය පුරා ආසාදියින් ඉහළයාමත් සමග චීන කොරෝනා එන්නත් වළ ඵලදායිතාවය ගැන සැයකයක් මතුවෙයි ?

by Lankasara News
දෙසැම්බර් 27, 2022 - Updated on ජනවාරි 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

චීනය පුරා සීඝ්‍රයෙන් කොරෝනා වෛරසය පැතිරයාමට හේතුවන එරට නිෂ්පාදනය කළ කොරෝනා මර්ධන එන්නත් වල ඵලදායීතාවයේ පවතින අඩුපාඩු දැඩි සැකයක් මතුවී ඇති බව ටිබෙන් ප්‍රෙස් වෙබ් අඩවිය වාර්තා කරයි.

ඒ අනුව මෙම තත්ත්වය චීනයේ නිෂ්පාදිත කොරෝනා මර්ධන එන්නත් භාවිතා කළ රටවලද කනස්සල්ලට හේතුවී ඇති බවත් ඇතැම් රටවල් සිය දැඩි අවධානය මේවෙත යොමුකර ඇති බවද අදාල වෙබ් අඩවිය සඳන් කරයි.

මේ අතර චීනයේ නිෂ්පාදිත කොරෝනා මර්ධන එන්නත් වල ඵලදායී බව සොයා බැලීමට කළ සමීක්ෂණය පදනම්ව සකස්කළ වාර්තාවකට චීනයේ හුබෙයි පළාතේ එන්ත්කරණයට ලක්වූ ජනතාවට අතර උණ, ඔක්කාරය, පාචනය, සහ මරණ ඇතුළු බලපෑම් සිදුව ඇති බවටද අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් චීනයේ නිෂ්පාදිත කොරෝනා මර්ධන එන්නත හදිසි භාවිත සඳහා අනුමැති ලබා දුන් අතර එහිදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක ජනාතාව එන්නත් කරණයට මෙම එන්නත යොදා ගනු ලැබීය.

RelatedPosts

එළැඹෙන 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට – අවම ගාස්තුව 34යි!

මහනුවර නගර සභා ට්‍රැක්ටරයක් අඩි 30ක බෑවුමකට පෙරළෙයි: රියදුරු මියගොස් දෙදෙනෙකුට බරපතළයි!

දියර ආහාරවල සීනි මට්ටම් සංශෝධනය කෙරේ: සෞඛ්‍ය ඇමැතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්!

මේ අතර චීන එන්තත් ලබාගත් පුද්ගලයින් අතර සීඝ්‍රෙයන් කොරෝනා වෛරසය පැතිරයාම් වාර්තාවීමත් සමග රටවල් එම එන්නතේ ඵලදායීතාවය පිළිබඳ ප්‍රශ්න කිරීම ආර්ම්භ කර ඇති බවද අදාල වෙබ් අඩවිය සඳහන් කරයි. එම වෙබ් අඩවිය දක්වන ආකාරයට තායිලන්තය සහ සිංගප්පූරුව විසින් චීන එන්නත් ලබාදීම සමූපර්ණයෙන්ම නවතා දමා ඇත.

එහිදී එම රාජ්‍යයන් විසින් චීන එන්නත් වෙනුවට ඇස්ට්‍රාසෙනිකා එන්නත සහ ෆයිසර් එන්නත් ලබාදීමට පියවරගෙන ඇති බවත් අදාල වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කරයි.

Share69Tweet43
Previous Post

රට පුරා ස්ථාන 20ක දී හෙට සිට රුපියල් 55ට බිත්තර…

Next Post

“බස් මෑන්” කීවාට මං සැලෙන්නෙ නෑ – සජිත්ගෙන් 50 වෙනි බස් එක තඹුත්තේගම ජාතික පාසලට

Related Posts

bus-fare- sri_lanka_buses
පුවත්

එළැඹෙන 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට – අවම ගාස්තුව 34යි!

ජූලි 3, 2026
පුවත්

මහනුවර නගර සභා ට්‍රැක්ටරයක් අඩි 30ක බෑවුමකට පෙරළෙයි: රියදුරු මියගොස් දෙදෙනෙකුට බරපතළයි!

ජූලි 3, 2026
පුවත්

දියර ආහාරවල සීනි මට්ටම් සංශෝධනය කෙරේ: සෞඛ්‍ය ඇමැතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්!

ජූලි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
bus-fare- sri_lanka_buses

එළැඹෙන 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට – අවම ගාස්තුව 34යි!

ජූලි 3, 2026

මහනුවර නගර සභා ට්‍රැක්ටරයක් අඩි 30ක බෑවුමකට පෙරළෙයි: රියදුරු මියගොස් දෙදෙනෙකුට බරපතළයි!

ජූලි 3, 2026

දියර ආහාරවල සීනි මට්ටම් සංශෝධනය කෙරේ: සෞඛ්‍ය ඇමැතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්!

ජූලි 3, 2026
ADVERTISEMENT
  • රඛිතලාගේ පජාතකම් හෙළි කළ  ‘Truth with Chamuditha’ වීඩයෝවක් සඳහා  විජයදාස ලබාගත්  තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් චමුදිත අධිකරණයට…  

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

    172 shares
    Share 69 Tweet 43
  • මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • එළැඹෙන 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට – අවම ගාස්තුව 34යි!
  • මහනුවර නගර සභා ට්‍රැක්ටරයක් අඩි 30ක බෑවුමකට පෙරළෙයි: රියදුරු මියගොස් දෙදෙනෙකුට බරපතළයි!
  • දියර ආහාරවල සීනි මට්ටම් සංශෝධනය කෙරේ: සෞඛ්‍ය ඇමැතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.