චමිල් ජයසිංහ අත්අඩංගුවට ගැනීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළාදකී

ෆේස්බුක්‌ සමාජ මාධ්‍යයේ පළව තිබූ පොස්ටුවක්‌ බෙදා ගැනිම්‌ පිළිබඳ ප්‍රශ්න කිරීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබිසදි පවතින වසංගත තත්ත්වය හමුවේ කල්‌ ඉල්ලා සිටි ශ්‍රී ලංකා පරිපාලන සේවයේ චමිල ඉන්දික ජයසිංහ අත්‌අඩංගුවට ගැනිමි භාෂණයේ භා ප්‍රකාශනයේ නිදහසට එල්ල කළ නව ආකාරයක තර්ජනයක්‌ බව නිදහස්‌ මාධ්‍ය ව්‍යපාරය පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ පිළිබද නිදහස්‌ මාධ්‍ය ව්‍යපාරය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Free Media Movement

Exit mobile version