ගොනාකෝවිලේ කුඩු අංජුගේ කුඩු බෙදූ ගැහැණියක් පොලිස් දැලේ

ගොනා කෝවිලේ කුඩු අංජු නැමැති අපරාධකරුවාගේ මත්කුඩු බෙදා හැරීමේ ජාලයට සම්බන්ධව සිටි කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ (18) සවස අත්අඩංගුවට ගත්තේය.

මේ කාන්තාව තිස් හැවිරිදි වියේ පසුවන්නියකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගොනාකෝවිලේ අංජු දැනට ප්‍රංශයේ ජිවත් වෙමින් මෙම මත්කුඩු ජාලය මෙහෙයන බව පොලිසිය කියයි.


Exit mobile version