ගෙදර සිට වැඩකිරීම නිමයි… සියලුම රාජ්‍ය සේවකයින් සේවයට කැඳවයි!

ජනවාරි මස 03 දා සිට සියලුම රාජ්‍ය අංශයේ සේවකයින් සේවයට කැඳවීමට රාජ්‍ය සේවා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි ඒ බව නිවේදනය කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පූර්ණ එන්නත්කරණයේ  සාර්ථකත්වය මෙන්ම රටේ පවතින බරපතල ආර්ථික අර්බුදයට මුහුණ දීමට මෙම තීන්දුව ගෙන ඇත.


Exit mobile version