ගිං ගඟ ද්‍රෝණියටත් ගංවතුර තරජනයක්… සැලකිය යතු ගංවතුර තත්වයකට මුහුණ දීමට සැරසෙන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි!

ඉදිරි පැය 03 සිට 24 දක්වා  කාලය  තුළ  ගිං ගඟ ද්‍රොණියේ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාරත්මේන්තුව අනතුරු අඟවයි.

ගංගා ද්‍රොණියේ ඉහළ සහ මධ්‍යම ප්‍රදේශවලට අද උදෑසන සිට මේ දක්වා ඇති වී තිබෙන සැලකිය යුතු වාර්ෂාපතනය හේතුවෙන් බද්දේගම, නියාගම, නෙළුව, තවලම සහ නාගොඩ ප්‍රදේශවලට සැලකිය යුතු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ තත්ත්වය සම්බන්ධව දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස ද ප්‍රදේශවාසීන්ට එම දෙපාර්තමේන්තුව අවවාදාත්මකව දැනුම් දෙයි.

Exit mobile version