සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගරු පරමාදර්ශී නායක තුමනි… පොහොට්ටුවේ ඔබ වටේ සිටි පිරිස ඔබව ඇන්දුවා… ප්‍රසන්න මහින්දට ලියයි!

by editor
ජූලි 31, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පොහොට්ටුව ලකුණ යටතේ පොහොට්ටුවෙන් ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම සඳහා පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය ගනු ලැබූ තීරණය පොහොට්ටුවේ බහුතර පාක්ෂිකයින්ගේ අපේක්ෂාව හෝ පක්ෂය පිළිබඳව කල්පනා කර ගනු ලැබූ තින්දුව නොවන බවත් ඒ සඳහා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පොළඹවනු ලැබූ කණ්ඩායම එසේ කළේ ඔහුට හෝ පක්ෂයට ආදරය නිසා නොවන බවත් පෙනෙන බැවින් තමන්ගේ හෘද සාක්ෂිකට එකඟව එම තින්දුවට ප්‍රතික්ෂේප කරන බව පොහොට්ටුවේ ගම්පහ දිස්ත්‍රික් නායක මෙන්ම නිවාස සහ නාගරික සංවර්ධන ඇමති ප්‍රසන්න රණතුංග ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ලිඛිතව දන්වා ඇත.

ප්‍රසන්න රණතුංග පවසන්නේ රනිල් වික්‍රමසිංහ පලාගිය ගෝඨාභය රාජපක්ෂගේ ධූර කාලය පූරණය කිරීමට පත් කරගත්තේ මහින්ද රාජපක්ෂ ගේ අනුමැතිය හා ආශීර්වාදය මත බවය. තමන් කළේ එම නිවැරදි තින්දුවට සහය පල කිරීම පමණක් බව ද ඔහු පෙන්වා දෙන්නේය.

රට සහ පොහොට්ටු පාක්ෂිකයන් ගැන කල්පනා කර රනිල් වික්‍රමසිංහට තවත් ධූරකාලයක් සඳහා ජනාධිපති අපේක්ෂකත්වය ලබා දිය යුතු බවට තීන්දු කළ තමා එජාප සරණ ගොස් නැති බවත්, තවමත් තමා  මහින්ද රාජපක්ෂ පරමාදර්ශී නායකයා ලෙස පිළිගන්නා පොහොට්ටු පාක්ෂිකයෙක් බවත් ඔහු එම ලිපියේ දන්වා තිබේ.

එම ලිපිය මෙසේය.

RelatedPosts

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

T -56 ගිනි අවි 02ක්, පතොරොම් 56ක්, මැගසින් 02ක් සහ දුර දක්නයක් සමග මඩකලපුවේ මව්ලවියෙක් අත් අඩංගුවට!

Next Post

 ත්‍රී කුණාමලය තුළ නැගෙනහිර ආණ්ඩුකාරයා හරහා ආණ්ඩුව දේශපාලනය කරන්න සූදානම්… ග්‍රාමනිලධාරීන්ගේ සංගමය මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්!

Related Posts

පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
පුවත්

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….
  • පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!
  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.