කොළඹ හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමස් හිමිපාණෝ ස්වර්ගස්ථ වෙති…

කොළඹ හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණෝ ස්වර්ගස්ථ වූහ.

ස්වර්ගස්ථ වනවිට උන්වහන්සේ 90 හැවිරිදි වියේ පසුවු බව කොළඹ අගරදගුරු පදවිය ප්‍රකාශ කළේ ය.
හිමිපාණන් පසුගිය වකවානුව පුරා ගත කර තිබුණේ රෝගාතුරවය

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උන්වහන්සේ කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපතිවරයෙකු වශයෙන් ද කටයුතු කළහ.

Exit mobile version