කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී කෙනෙකුට කොවිඩ්…

DCF 1.0

කොළඹ නගරසභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුට කොවිඩ් වෛරසය ආසාදිත වී ඇති බව අද (03) තහවුරු විය.

ආසාදිත මන්ත්‍රීවරයා අයි.ඩි.එච්. රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයන් නිවාස තුළම නිරෝධායනය කර තිබේ. ආශ්‍රිතයන් සම්බන්ධව කෙරෙන පරීක්ෂණ ආරම්භ වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම මන්ත්‍රීවරයා මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


 

Exit mobile version