කොළඹ ඩොක් යාර්ඩ් සමාගම ඉරාකය වෙනුවෙන් හැදූ විශිෂ්ට යාත්‍රා දෙක…

කීර්ති ප්‍රනාන්දු –

ඉරාකය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නිපදවූ අල් – ෆෝ සහ පැට් අල් – අරාබි යාත්‍රා දෙක පසුගිය 16 දා නිල වශයෙන් නිමා කිරීමෙන් අනතුරුව ඉරාකය බලා ගමන් අරඹනු ලැබීය.

ඉරාකය වෙනුවෙන් මෙම යාත්‍රා දෙක නිපදවනු ලැබුවේ කොළඹ ඩොක් යාර්ඩ් සමාගම විසිනි.

මෙම යාත්‍රා නිපදවීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් ජපන් ජාත්‍යාන්තර සහයෝගීතා ඒජන්සිය අරමුදල් වෙන්කර තිබිණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලබන සතිය වනවිට එම යාත්‍රා දෙක ඉරාකය වෙත ලඟා වීමට නියමිතය.

Exit mobile version