කොළඹ කොවිඩ් නිසා ගණිකා වෘත්තියට යාපනේ ගිය කාන්තාවක් අත්අඩංගුවට

දිනසේන රතුගමගේ –

කොරෝනා වසංගතය මැද ගණිකා වෘත්තියේ නියැලීමට කොළඹ සිට යාපනයට ගිය කාන්තාවක් ඉලවාලී පොලීසිය මගින් 26 දා අත් අඩංගුවට ගෙන තිබේ.

එම කාන්තාව සමග හැසිරුණු තරුණයින් තුන් දෙනෙකුද පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර තරුණයින් තුන් දෙනා නිරෝධායනය කිරීම සදහා පොලීසිය විසින් යුද හමුදාව වෙත බාර දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අදාල කාන්තාව වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා යාපනය ශීක්ෂණ රෝහල වෙත යොමු කොට ඇති අතර යාපනයේ ඉලවාලී පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වා ගෙන යයි.


 

Exit mobile version