කොවිඩ මරණ 145යි…

කොවිඩ් මරණ කැපී පෙනන ලෙස අඩු වී තිබේ. රජය අද කොවිඩ් ආසාදි පුද්ගල මරණ 145ක් වාර්තා කර ඇත. ඒ පුරුෂ 77ක් සහ කාන්තාවන් 68ක් වශයෙනි.

වයස 60 වැඩි මරණ 117ක් ඒ අතර විය.  අරවුරුදු 30ට අඩු මරණ 04ක් වාර්තා වී තිබිණි.

මේ වනවිට නිල වශයෙන් රජය වාර්තා කර ඇති කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව  9951කි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව රජය ව නිකුත් කළ වාර්තාව පහත දැක්වේ.

 

 

 

Exit mobile version