කොවිඩ් වැඩිවී දුම්රිය වාර 13ක් නවතී

දුම්රිය එන්ජින් ක්‍රියාකරුවන් කිහිප දෙනෙකු COVID-19 සඳහා ආසාදිත වීම නිසා අද (31) දිනට ධාවනය වීමට නියමිතව දුම්රිය 13 ක් අවලංගු කර ඇති බව දුම්රිය බලධාරීහු පවසති.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ධාවනය වන දුම්රිය 6ක්, මුහුදුබඩ සහ කැලණිවැලි මාර්ගයේ හතරක්, පුත්තලම මාර්ගයේ දුම්රිය තුනක් අවලංගු කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉදිරියේදී තවත් දුම්රිය වාර අවලංගු වීඹට ඉඩ ඇති බව ද පැවස‍ේ.


Exit mobile version