කොවිඩ් 19 වසංගතය සාර්ථකව පාලනය කළ රටවල් පිළිබඳ ව චීනයේ පර්යේෂණ ආයතනයක් විසින් සිදු කරන ලද ලයිස්තු ගත කිරීමකදී ශ්‍රි ලංතාව දෙවන තැනට පත්ව ඇත.
චීනයේ රජයට සම්බන්ධ මාධ්‍ය ආයතනයක් වන YICAI ආයතනයට සම්බන්ධ පර්යේෂණ ආයතනයක් විසින් සකසන ද කොවිඩ් සාර්ථක ලෙස පාලනය කළ රටවල් ලයිස්තුවේ පළමු තැන හිඳින්නේ චීනයයි.
එහි දෙවන තැන ශ්‍රි ලංකාව සිටින අතර තෙවැනි ගැන ඝානා රාජ්‍යයද සිව්වැනි තැන දකුණු කොරියාවත් සිටින අතර පස් වෙනි තැන හිඳින්නේ මියැන්මාරයයි.