කොවිඩ් මරණ 7000 පනී… අද 198යි.

රට තුළ නිල වශයෙන් වාර්තා වූ කොවිඩ් මරණ 7000 ඉක්මවා ගියේය.

දෛනිකව වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය.

ඒ අද දිනයේ දී කොවිඩ් මරණ 198ක් වාර්තා සනාථ කරමිනි.


මිය ගිය අය අතර කාන්තාවෝ 81 හා පුරුෂයින් 117ක් වූහ. වයස අවුරුදු 60 වැඩි පුද්ගල මරණ 154ක් විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට රට තුළ නිල වශයෙන් සනාථ කළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 7183කි.

Exit mobile version