කොවිඩ් මරණ 3700 පනී….

Family members wait for their turn to cremate their loved one, who has passed due to Covid-19 at a crematorium in New Delhi, India, April 27, 2021. Saumya Khandelwal for TIME

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 41ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (16) තහවුරු කළේය. මෙම මරණ මේ මරණ 41 ඊයේ දිනයේ තහවුරු කළ මරණය.

ඒ සමඟ මෙරටින් නිල වශයෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 3,702 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අය අතර පිරිමි අය 23 දෙනෙක් සහ කාන්තාවෝ 18 දෙනෙක් වෙති.

මේ පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

Exit mobile version