කොවිඩ් මරණ 12යි..

කොවිඩ් ආසාදිත පුද්ගල මරණ තීරණාත්මක ලෙස අඩුවෙමින් ඇත.  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිත පුද්ගල  මරණ 12ක් වාර්තා කළේය.

එම මරණ 12ත් සමග මෙරට නිල වශයෙන් වාර්තා කර ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,484ක් දක්වා ඉහළගොස් ඇත.

එම මරණ අතරට කාන්තාවන් 4ක් සහ පිරිමි පුද්ගලයින් 8ක් අයත්ය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

 

Exit mobile version