කොවිඩ් මඬින්න සජිත් රුසියාවෙන් සහය ඉල්ලයි

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මතේරි මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (03දා) විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොරෝනා ව්‍යසනය තුලින් දැඩිව පීඩා විදින ශ්‍රී ලංකාවට මේ මොහොතේ අත්‍යවශ්‍ය සෞඛ්‍යමය උපකරණ ලබා ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයා විසින් තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කරන ලදී.

Exit mobile version