කොවිඩ් පොකුරට තවත් 16ක්… මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1069යි..

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරට තවත් 16 දෙනෙක් අද රාත්‍රී 7.45 පමණ වනවිට එක් වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපර්තමේන්තුව නිවේදනය කළේය.

කාර්යමණ්ඩල සාමාජිකයන් දෙදෙනෙක්, ආශ්‍රිතයන් 11 දෙනෙක්, වෙනත් ආශ්‍රිතයන් තුන් දෙනෙක් මීට ඇතුළත් විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට මිනුන්ගොඩින් වාර්තා වන සමස්ථ කොවිඩ් රෝගීන් ප්‍රමාණය 1069ක් බව රජය නිවේදය කළේය.


Exit mobile version