කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් ගණන 29000 ඉක්මවා යයි…

අද දවසේ මුල් කාර්තුවේ කොවිඩ් ආසාදිතයන් 515ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය ..ඒ අතර බන්ධනාගාර රැඳවියන් 147ක් වාර්තා වී  ඇත. ඒ සමගම කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් ගණන 29000 ඉක්වමා ගියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට වාර්තා වී ඇති මුලු ආසාදිතයන් ගණන 29017කි.

Exit mobile version