කොවිඩ් දහනවය ලංගම කම්බස් කරයි… දෛනික පාඩුව රුපියල් කෝටියයි….

ශ්‍රියානි විජේසිංහ                                         

කොවිඩ් වසංගතය හේතුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට දෛනිකව රුපියල් මිලිය 10ක මුදලක් අහිමි වන බවත් එය  දෛනික ආදායමේ සියයට 50ක අඩුවක් බවත් ප්‍රවාහන අමත්‍ය මහින්ද අමරවීර  සදහන් කරයි.

පොදු ප්‍රවාහනය භාවිත කරන පුද්ගලයින්ගේ සංඛ්‍යාව අඩුවීම මෙසේ ආදායම අඩුවීමට හේතුවී ඇතැයි ද ඔහු පෙන්වාදේ.

දෛනිකව ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ 5300ක් පමණ ධාවනයට එකතු කර ගන්නා නමුත් ආදායම වැඩිකර ගැනීමට නොහැකි වී ඇතැයිද ඇමතිවරයා කියයි…


 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


.

 

Exit mobile version