කොවිඩ් එන්නතෙන් පසු දින 02ට වඩා උණ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ගන්න..

COV

නතාෂා නෙත්මිණි –

කොවිඩ් එන්නත ලබා ගත් පසුව දින දෙකකට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වන්නැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්   සඳහන් කරයි.

මේ දිනවල ඩෙංගු රෝගය නැවත හිස ඔසවා ඇති බැවින් ඔබට ඩෙංගු වෛරසය ශරීර ගත වීම හේතුවෙන් උණ සෑදී තිබෙනවා විය හැකියැයි ඔහු කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහෙත් ඔබ එන්නත ගත් කෙනෙකු නම් ඒ ගැන සලකා දින දෙකකට වඩා පවතින උණ ගැන නොසලකා නොහරින්නැයි ද හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටියි.


Exit mobile version