කොවිඩ් ආසාදිත මහර බන්ධනාගාරයේ රැඳවූවකු මරුට

රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත මහර බන්ධනාගාරයේ රැඳවියෙක් මියගොස් තිබේ.

82 හැවිරිදි එම පුද්ගලයාට ඇති වු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රාගම රෝහලට ඇතුළත් කර ඇත.

ඔහු එහිදී මියගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු වී ඇත්තේ පසුව සිදුකළ පීසීආර් පරීක්ෂණයක දී ය.

Exit mobile version