කොවිඩ් ආසාදිත දෙවන ගැබිණි මවත් මිය යයි

කොවිඩ් ආසාදිත දෙවැනි ගැබිණි මව අද මිය ගියාය. ඇය ගාල්ල කරාපිටිය රෝහලේ එක්මෝ ප්‍රතිකාර සඳහා යොමුකළ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකා ලබමින් සිටියාය.

ඇය කරාපිටිය දැඩි සත්කාර ඒකකය වෙත යොමු කර තිබුනේ මුල්ලේරියාව රෝහලේ සිටය.

මෙහිදී ඇයට එක්මෝ යන්ත්‍රයට යොමු කර තිබිණි. එම යන්ත්‍රය ආධාරයෙන්  සිටි ඇය   දින කිහිපයකට පෙර ඇය මළ දරු ප්‍රසුතියක් සිදුකළාය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අවසානයේ දී ඇතිවූ  සංකුලතා හේතුවෙන් එම 44 හැවිරිදි මාතාව අද දිනයේ දී ජිවිතක්ෂයට පත්වූවාය.

Exit mobile version