කොවිඩ් අස්සේ පාසල් ළමුන්ට කාම වීඩියෝ විකිණූ දෙන්නෙක් කොටු වේ…

Young couple in hotel. Family waking up in the morning on bed. Cute couple waking up after a night sleep. Happy couple flirting and speaking in the morning on a comfortable bed at home. Relaxing after morning sex. Feets on bed

මාතර – සම්පත් –

තංගල්ල නගරය තුළ  පාසල් ළමුන් සඳහා ඇසබි දර්ශන ඇතුළත් CD සහ DVD තැටි අලෙවිකල  ව්‍යාපාරිකයන් දෙදෙනෙකු තංගල්ල කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අත්තඩංගුවට ගෙන තිබේ.

එම වැටලීමෙන් විකෘති ලිංගික දරශන සහිත     සී.ඩී සහ ඩී.වී.ඩී. තැටි 110 ක් සොයාගෙන තිබේ.   සැකපිට එම ව්‍යාපාරයේ අයිතිකරුවන් වූ තංගල්ල ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


තංගල්ල කොට්ඨාසභාර සහකාර පොලිස් අධිකාරී සනත් අමරසිංහ තංගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක වජිර ඉන්ද්‍රජිත් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක කරවිට ඇතුළු නිලධාරීන් මෙම වැටලීම සිදුකර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Exit mobile version