කොවිඩ් අරමුදලට උතුරෙන් ලක්ෂ 400ක්

දිනසේන රතුගමගේ –

උතුරු පළාත් ආණ්ඩුකාරවරිය වන පී.එම්.එස්.චාර්ල්ස්  විසින් උතුරේ රාජ්‍ය සේවකයින් හා විවිධ සංවිධාන විසින් පරිත්‍යාග කරණ ලද හා පළාත් සභාවේ මුදල් වලින් රුපියල් ලක්ෂ 400 ක මුදලක් කොවිඩ් වෛරස් රෝග මර්දනය සඳහා පිහිටුවා ඇති අරමුදල වෙනුවෙන් බැර කිරීම සඳහා  ඊයේ (10)  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   වෙත භාර දෙනු ලැබීය..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනාධිපති ලේකම් කාර්යාලයේදී මේ පරිත්‍යාගය සිදු කළ අතර චෙක්පත ජනාධිපතිවරයා වෙත බාර දෙන අවස්ථාවට උතුරු පළාත් සභාවේ ලේකම්වරයාද සහභාගී වී සිටියේය.

Exit mobile version