කොල්ලුපිටියේ අපරාධ අංශ ස්ථානාධිපති ගාලුමුවදොර දී හදිසියේ මියයයි

කොල්ලුපිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත මහතා ගාලුමුවදොර දී අද උදෑසන හදිසියේ මිය ගොස් තිබේ.

අද උදෑසන ඔහු සිය දෛනික ශාරීරික සුවතා ව්‍යායාම්වල යෙදී සිටියදී මෙලෙස මියගොස් ඇත.

ස්ථානාධිපතිවරයා මියයන විට 45 වැනි වියෙහි පසුවිය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මරණ පරීක්ෂණය සඳහා දේහය යොමු කර ඇති අතර එහිදී PCR පරීක්ෂාවක් සිදුකිරීමටද නියමිතය.

Exit mobile version